පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් නැනෝ යූරියා පොහොර සම්බන්ධයෙන් මතුවන කාරනාව සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍යය සාකච්ඡාවක් මගින් කරුණු දක්වා තිබුණා.
එහිදී ඔහු අවධාරණය කර සිටියේ නැනෝ යූරියා පොහොර යනු කිසි ලෙසකින්වත් කාබනික පොහොරක් නොවන බවත් ඒවා කෘත්‍රීම පොහොර වර්ගයක් වන බවත්ය.
එලෙසම එම පොහොර ගෙන ඒමේදී වංචාවක් සිදුවී ඇතැයි යන්න සම්බන්ධයෙන් තමා කිවූ කරුණු අදාළ ඉන්දී සමාගමද පිලිගත් බව පවසා සිටියේය.
චීනයෙන් ගෙන්වන්නට යන කාබනික පොහොර සම්බන්ධවද මෙහේදී ඒ මහතා අදහස් දක්වන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...