සෞඛ්‍යය අමාත්‍යාංශයේදී මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ,කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ උප ප්‍රභේදයක් රට තුළ පැතිර යන බව රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා පවසා සිටියේය. ඒ මහතා වැඩි දූරටත් පවසා සිටියේ එම ප්‍රභේදය පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව අතර සීඝ්‍රයෙන් පැතිර යන බවයි.
පූර්ණ එන්නත් කරණයට ලක්වූ අයටද නව වෛරස් ප්‍රභේදය පැතිරයාමේ ඉඩකඩක් පවතින බව පවසන අමාත්‍යයවරයා පූර්ණ එන්නත් කරණය ලක්වූවන් අතරද එම ප්‍රභේදය පැතිර යන බවයි.
ඒ අනුව යම් අයෙකු පූර්ණ එන්නත්කරණයට ලක්වූ පමණින් එම පුද්ගලයාට නව වෛරස් ප්‍රභේදය වැළඳෙන්නේ නැති බවට නිගමනය නොකළ යුතු බව පවසන අමාත්‍යයවරයා පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් රෝග වාහකයන් ලෙස කටයුතු කිරීමේ ඉඩ කඩක් ඇති බව අවධාරණය කළේය.
එබැවින් සියලු දෙනා සෞඛ්‍යය ආරක්ෂිත පුරුදු අනුගමනය කළ යුතු බවද රාජ්‍යය අමාත්‍යයවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...