ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුල වෘත්තීය සමිතිවලින් යෝජනා ලැබී තිබෙනවා
ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් වෘත්තිය සමිතිවලින් අදහස් හා යෝජනා විමසීමට ජාතික වැටුප් කොම්සන් සභාව පසුගියදා පියවර ගැනීමත් සමඟ මෙම යෝජනා ලැබී තිබෙනවා
එසේ ලැබුණු යෝජනා ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් සමාලෝචනය කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ගත් තීරණයකට අනුව ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම, එය ක්‍රියාත්මක කිරීම, රජයට උපදෙස් ලබාදීම සහ සහාය වීම සඳහා මෙම කොමිසම පත් කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...