දේශීය පුවත්

පසුගියදා අය වැය විවාදයට සහභාගි වෙමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා එරාන් වික්‍රමරත්න මහතා කළ යෝජනාවකට පිළිතුරු දෙමින් සිය කථාව ආරම්භ කරමින් පවසා සිටියේ පසුගිය යහපාලන ආණ්ඩුවට භාර දුන්නු රට ත්‍රස්තවාදයෙන් තොර ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබූ රටක් බවත්ය.

කෙසේ නමුද වසර හතරහමාරකට පසුව ආපසු භාර දෙන රට ආර්ථික වර්ධන වේගය පහලට දමා නැති ත්‍රස්තවාදයක් ඇති කළ රටක් බවත් පවසා සිටියේය.

අර්බූද පැමිණිවිට පැරණි කොටුව තුලම හින්දිමින් විසඳුම් සෙවිය නොහැකි බව පවසන ඒ මහතා ඒ සඳහා පක්ෂ විපක්ෂ සියළු දෙනාම අළුත් විදියකින් පිළිතුරු සෙවිය යුතු බව පවසා සිටියේය.

සම්පූර්ණ කථාව අඩංගු වීඩියෝව…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More