ලබන ජනවාරි මාසයෙන් පසු ශ්‍රමිකයෙකු විදේශ ශතවීමේදී අමෙරිකානු ඩොලර් 15,000 ක රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නීති ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
එම රක්ෂණ ආවරණය සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගන්නා හාම්පුතා විසින් මුදල් ගෙවිය යුතු බවට එම නීති ගෙන එන බවයි ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...