සමහර විදෙස් මාධ්‍යය ප්‍රකාශ කර සිටියේ යුක්‍රේනයෙන් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව මොස්කව් රාජ්‍යයතාන්ත්‍රික නිලධාරින් සමඟ යුක්‍රේන රාජ්‍යයතාන්ත්‍රික නිලධාරින් පැවැත්වූ පළමු සාකච්ඡා වටයට සහභගි වූ යුක්‍රේන නිලධරියෙකු ඊයේ(05) මරා දමා ඇති බව...
ආණ්ඩුවේ අභ්‍යයන්තර ආරංචි මාර්ග වලට අනුව මැද පෙරදිග රටවලින් ඛනිජ තෙල් ණයට ගැනීමේ කොන්දේසිය යටතේ රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රීවරයාට ඇමතිකමක් ලබාදීමට යෝජනා වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ඔහුට බල ශක්ති අමාත්‍යය ධූරය හිමිවීමට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දිනවල රිෂාඩ් බද්යුද...
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් අමාත්‍යධූර වලින් නෙරපා හැරීම පිළිබඳව ලංකා ලිඩ් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේ රාජපක්ෂවරුන් උපරිමයෙන් රටට සේවය කර ඇති බවත් ඔවුන්ට ...
සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 35 වන සංවාදය” යුක්‍රේන අර්බුදයේ දිග පළල” ලෙසින් 2022 මාර්තු 5 වන දින සවස 07:30 සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී මුලසුන පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචා...
මෙතෙක් සති අන්තයේ විදුලිය කපා නොහැරියද මෙම සෙනසුරාදා සහ ඉරිදා දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව සෙනසුරාදා දිනයේ P,Q,R,S,T,U,V,W කලාප වලට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා අතර පැය3ක්ද පස්වරු 6.00 සිට රාත‍්‍රී 10.00 දක්වා පැයක් දවිදුලිය කප...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය තානාපති ටී.එස් තිරුමූර්ති මහතා පවසා සිටින්නේ ඉන්දියාව යුක්රේනයට හදිසි මානුෂීය සහනාධාර ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව මේ වන විටත් ඉන්දියාව හදිසි සහනාධාර සහ වෛද්‍යාධාර යුක්රේනය වෙත ලබාදීමට පියවරගෙන ඇති බවද ඒ මහතා අනාවරණය කරයි. යුක්රේනය සම්බන්ධව එක...
යුක්‍රේනයේ ගිනිකොන දෙසින් පිහිටි යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපෝරිසසියා න්‍යෂ්ථික බලාගාරය රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති බව එරට ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලනයඊයේ ප්‍රකාශයට පත් කරණු ලැබුවේය. සපෝරිසසියා න්‍යෂ්ථික බලාගාරය යුක්‍ර...
ඊයේ (04 දා) දහවල් මහ බැංකු මූලස්ථානයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසා සිටියේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල බදු වැඩිකිරීම, ඉන්ධන සහ විදුලි ගාස්තු වැඩිකිරීම ඇතුළුව රජය වහාම ක‍්‍ර...
දක්ෂ දඟ පන්දු යවන්නෙකු ලෙස ඔස්ට්‍රේලියානු ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ෂේන් වෝන් මහතා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය පවසයි.මියයන විට ෂේන් වෝන් මහතා 52 වැනි වියේ පසු විය.
ඇමති ධුරවලින් ඉවත් කිරීමනේ පසු අද කොළඹදී පවත්වන විශේෂ මාධ්‍ය හමුවක් අමතමි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව එම බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් බවය. 2015 පරාජයෙන් පසු...
අද ඇත්තේ බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් – ජානිපෙ නායක විමල් වීරවංශ
March 4, 2022 1:48 pm
යුගදනවි බලාගාර කොටස් හුවමාරු ගිවිසුමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ම ඉදිරියට ගෙන යාමට අවසර දීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබීය. අද පෙරවරුවේ අදාල පෙත්සම් පහ විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජි...
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහේ නායකයන් අද දින හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තාවේ. මෙහිදී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ගත් තීරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂ එකොළහේ අභ්‍යයන්තර ආරංචි මාර්ග දන්වා සිටී...
රුසියානු හමුදා යුක්‍රේන නගර වටකර බෝම්බ හෙලීමත් සමඟ කොටුවී සිටින යුක්‍රේන පුරවැසියන් ඉවත් කිරීම සඳහා සටන් විරාමයක් සහ මානුෂීය කොරිඩෝවක් ඉල්ලා ඊයේ(03) රුසියානු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී යුක්රේන රජ්යේ නියෝජිතයන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍යය පවසයි. ජනාධිපති ව්ලැඩිමීර් පු...
ආණ්ඩුව තුළ සිටින වත්මන් ආර්ථික අර්බුදය බැරෑරුම්ව ගත යුතු තැනැත්තා එසේ නොකිරීමට ඇත්තේ හේතු දෙකක් බවත් එකක් ඔහුගේ මෝඩකම බවත් නැත්නම් ඒ අර්බුදය ආපදා තත්ත්වයක් දක්වා වැඩෙන්නට ඉඩ දී බලා සිට එමගින් ලෝක බලවතුන්ට මේ රට ගිල ගැනීමට ඉඩ සලසා දීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් ව...
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යයවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසු ජල කළමනාකරණ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් පෙරේදා ශ්‍රී ජයවර්ධනපුරදී පවත්වන ලද සම...
නව කාලසටහන මාර්තු 02 සහ 03 සඳහා ප්‍රකාශයට පත් කරන ලද විදුලිය විසන්ධි කිරීමේ කාලසටහනම බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පවසයි. ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි කෙරෙනු ඇති. රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව ප ව 6.00 සිට රාත්‍රී 11:00 අතර පැය ...
ජනාධිපති මාධ්‍යය ඒකකය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර සිටියේ විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත අමාත්‍යය ධූරයෙහි එස් බී දිසානායක මහතා දිවුරුම් දුන් බවයි.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල යටතේ ජනාධිපතිවරයා අද (03) සවස සිට ක්‍රියාත්මක වන පරිදි එම මන්ත්‍ර...
විමල්ට සහ උදයට අමාත්‍යය තනතුරු අහිමි වේ! ගාමිනි ලොකුගේ සහ පවිත්‍රා වන්නිආරච්චි නව ඇමති තනතුරු වල දිවුරුම් දෙති!
March 3, 2022 11:03 pm
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, ය...
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද (මාර්තු 03) විදුලිය විසන්ධි කිරීමේ කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය පහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිත අතර රාත්‍රී කාලයේ ප.ව 6.00 සිට රාත්‍රී 11.00 අතර පැය දෙක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...