ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහේ නායකයන් අද දින හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තාවේ. මෙහිදී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ගත් තීරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂ එකොළහේ අභ්‍යයන්තර ආරංචි මාර්ග දන්වා සිටී.
මේ අතර එම පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් කැදවීමට සූදානමක් පවතින බවද ලංකා ලීඩ් ප්‍රාදේශීය වාර්තාකරුවෝ වාර්තා කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...