මෙතෙක් සති අන්තයේ විදුලිය කපා නොහැරියද මෙම සෙනසුරාදා සහ ඉරිදා දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව සෙනසුරාදා දිනයේ P,Q,R,S,T,U,V,W කලාප වලට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා අතර පැය3ක්ද පස්වරු 6.00 සිට රාත‍්‍රී 10.00 දක්වා පැයක් දවිදුලිය කපා හැරේ.E,F කලාප වලට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා අතර පැය 4ක් සහ පස්වරු 4.30 සිට රාත‍්‍රී 10.30 දක්වා අතර පැය 3ක්ද විදුලිය කපා හැරේ.
ඉරිදා A,B,C කලාප වලට පමණක් පෙරවරු 9.00 සිටපස්වරු 4.30 දක්වා කාලය තුළ පැය 2.30ක් විදුලිය කපා හැරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...