ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද (මාර්තු 03) විදුලිය විසන්ධි කිරීමේ කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය පහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිත අතර රාත්‍රී කාලයේ ප.ව 6.00 සිට රාත්‍රී 11.00 අතර පැය දෙකහමාරක විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
නව කාලසටහන ඊයේ(2) දින විදුලිය විසන්ධි කළ ආකාරයටම සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
E, T, U, V, සහ W කාණ්ඩ යටතේ සඳහන් කර ඇති ප්‍රදේශ සඳහා පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි කිරීමට නියමිත අතර . මෙම ප්‍රදේශ සඳහා රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි වන්නේ පස්වරු 6.00 සිට ය. 8.30 දක්වා කාලයේය.
මේ අතර F, A, Q , සහ S කාණ්ඩ යටතේ සඳහන් කර ඇති ප්‍රදේශවලට පව 1.00 සිට පව 6.00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි වන අතර නැවත වතාවක් පව 8.30 සිට රාත්‍රී 11.00 දක්වා විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...