සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 35 වන සංවාදය” යුක්‍රේන අර්බුදයේ දිග පළල” ලෙසින් 2022 මාර්තු 5 වන දින සවස 07:30 සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එහිදී මුලසුන පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පවත්වනු ලබන්නෝය.
සාකච්ඡාවේදී ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදි මොහාන් සමරනායක මහතා, වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා සහ ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා දෙසුම් පැවැත්වීමට නියමිතය.
පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ එම සාකච්ඡාවට සහභාගි විය හැකි බව සංවිධායක මණ්ඩලය පවසති.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/85168945045…
Meeting ID: 851 6894 5045
Passcode: 189516
————————————
සජිව විකාශය
ඔබ නිදහස සොයන ස්වදේශිකයෙක් නම් අදම වෙලාව වෙන් කර ගන්න
https://www.facebook.com/56Daruwoo
https://www.facebook.com/wasanthabandaralk
https://www.facebook.com/LankaLeadNews
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...