නව කාලසටහන මාර්තු 02 සහ 03 සඳහා ප්‍රකාශයට පත් කරන ලද විදුලිය විසන්ධි කිරීමේ කාලසටහනම බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි කෙරෙනු ඇති. රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව ප ව 6.00 සිට රාත්‍රී 11:00 අතර පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
E,T, V,U සහ W කාණ්ඩ යටතේ සඳහන් කර ඇති ප්‍රදේශ සඳහා හෙට පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි වන අතර මෙම ප්‍රදේශ සඳහා රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි වන්නේ පස්වරු 6.00 සිට ය. 8.30 දක්වා කාලය අතර තුරයි.
මේ අතර F,P,Q සහ S කාණ්ඩ යටතේ සඳහන් කර ඇති ප්‍රදේශවලට දහවල් 1.00 සිට ප ව 6:00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි කරනු ලබන අතර ප.ව. 8.30 සිට රාත්‍රී 11:00 දක්වා රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...