රට අරාජික වීමට නොදී, මේ තකතීරු පාලනය වෙනුවට අන්තර්කාලීන - දෑහිතකාමී පාලනයක් පිහිටුවා එමඟින් පළමුව මේ රටේ ආර්ථිකය මුහුණ දී තිබෙන බරපතළ ඛේදවාචක තත්වය වෙනස් කර, දේශපාලන ස්ථාවරභාවය ඇති කොට, දෙවනුව රටේ ජනතාවට අභිමත පාලනයක් පිහිටුවා ගැනීමට මහා මැතිවරණයක් ලබාදීම මේ රටේ වගකිව යුතු දේශපාලන පක්ෂ වෙත පැවරී ...
ආණ්ඩුවට විරුද්ධව ගොඩ නැගුණු ජන බලය වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට කොල්ලකෑමට ඉඩ නොදිය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (4 දා) පැවසීය. පාර්ලිමේන්තුවෙන් පිටත ‘ජනතා ආණ්ඩුවක්’ ගොඩනැගීමට ජනතාව සංවිධානාත්මකව පෙළගැසිය යුතු යැයි ද ඒ මහතා කීවේය. කොළඹදී පැවැති මාධ්Ȁ...
අප්‍රේල් 3 දින, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා ටිරාන් අලස් යන මහත්වරුන් ජනාධිපති සහ අගමැති හමුවී රට දැන් පත්වී ඇති බැරෑරුම් තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා යෝජනා මාලවක් ඉදිරිපත් කර තිබීම පිළිබඳව "ලංකා ලීඩ් නිවුස්" වෙබ් අඩවියේ දේශපාලන අංශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ...
රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන විරෝධතාවය සඳහා කලාකරුවන්ද අද එක් වී ඇත. දියත උයන ඉදිරිපිට මාර්ගයේ පැවැති මෙම විරෝධතාවයට කලා කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.
උද්ඝෝෂණ සිදු කළ පමණින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මාහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පැවසීය.
ඔහු සඳහන් කරන්නේ 69 ලක්ෂයක් ජනතාව ජනාධිපතිවරයාට ඡන්දය ලබාදී ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා කටයතු කරන බව මෙන්ම තමාටද ජන බලයක් ඇති බවත් ඒ හේ...මගේ ජනබලය තාම තියෙනවා
April 4, 2022 6:17 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අවසානය සඳහන් කරමින් හෙට අප්‍රේල් 05 දිනයේ බහුතරය අහිමි වන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව කියා සිටියි.
මැදමුලන, කාල්ටන් නිවස ඉදිරිපිට විරෝධතාවේ නිරතවූවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර ඇත.
රජයට එරෙහිව තිස්සමහරාම නගරය් පැවැති උද්ඝෝෂනයේදී පිරිසක් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ නිවසට යන මාර්ග හංදියේ සිට රජයට එරෙහිව විරෝධතාවක් පැවැත් විය.
තිස්සමහරාම වටරවුමේ සිට පාගමනින් දෙබරවැව සේනපුර පිහිටි වාරිමාර්ග අමාත්‍ය වරයාගේ නිවසට අසලට යෑමට උද්ඝොේෂණ කරුවන් උත්සහ කළද පොල...මැදමුලන නිවස ඉදිරිපිට විරෝධතාවයට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර
April 4, 2022 6:10 pm
චමල්ගේ නිවස අසලත් විරෝධයක්
April 4, 2022 6:07 pm
හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට අද (04) පස්වරුවේ විරෝධතාවයක් පවත්වා ඇත. ඒ සඳහා රැස්ව සිටි විරෝධතාකරුවෝ ජනාධිපතිවරයා වහා ගෙදර යනු ආදි විවිධ සටන් පාඨ කියමින් නිවස ඉදිරිපිටදි විරෝධතාවයේ නිරතව තිබේ. මෙම විරෝධතාවය නිසා ගාල්ල කිතුලම්පිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු එකගතාවයක් හෝ ආණ්ඩුකරණයකට සමගි ජනබලවේගය කිසිවිටෙකත් සූදානම් නැතිබව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය.
විමල් වීරවංශලා ගෙන එන පැලැස්තර විසදුම්වලින් රාජපක්ෂ විරෝධය යටපත් කළ නොහැකි බවත්, ජනතාවගෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබාදී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.
රාජපක්ෂලා රටෙන් හොරකම් කරන ලද මුදල් නැවත රටට ලබාදෙන තුරු ජන අර...විමල් වීරවංශලාගේ පැලැස්තර විසඳුම් වලට රාජපක්ෂ විරෝධය යට කළ නොහැකියි-පා ම මනුෂ නානායක්කාර
April 4, 2022 5:22 pm
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතු වන මනේජ් රාජපක්ෂ මහතා පදිංචිව සිටින ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. එහිදී විරෝධතාකරුවන්, මනේජ් රාජපක්ෂ මහතාගේ පියාව නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් මෙම විරෝධතා පැවැත්වෙන බවද වාර්තා පව...
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (අප්‍රේල් 04) රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ 11කගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, මහජනතාව කලකිරීමට පත් කර ඇති සමස්ත පාලනයම මුලිනුපුටා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසුවේය. එහිදී වීරවංශ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප...
හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ආණ්ඩුවේ කිසිදු තනතුරක් ලබා නොගෙන සිටීමට පෞද්ගලිකවම තීරණය කර ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු විශාල පිරිසක් හෙට සහ අනිද්දා යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදි ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වනු ඇති බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ආණ්ඩුවට සහයෝගය ලබා දෙන සෙසු පක්ෂ වල සියලු සාමාජිකයන් එම සහය...ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය පවා අහිමි වීමට නියමිතයි
April 4, 2022 2:53 pm
පැවැති කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසුව ජනාධිපති තුමා විසින් පත් කළ නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ වනවිට දිවුරුම් දීම කර ඇති බව වාර්තාවේ. ඒ අනුව මුදල් ඇමති ලෙස අලි සබ්රි මහතාත් ,අධ්‍යාපන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත්,විදේශ ඇමති ලෙස ජී.එල්. පීරිස් මහතාත් මහාමාර්ග ඇමත...
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කර ඇත. ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබේන ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්&...
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඒ අනුව ඊට අදාල ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.
පක්ෂ 11ක එකමුතුව සහ වෘත්තීය සමිති නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද(අප්‍රේල් 04) පෙරවරු 10:00ට, කොළඹ දී පැවැත්වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍ර...පක්ෂ 11 එකමුතුව අද වෘත්තීය සමිති නායකයින් හමුවෙයි
April 4, 2022 9:08 am
පවතින අර්බූදය විසඳා ගන්නා ආකාරය පිළිබඳව මහජනයාට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමෙන් තොරව විපක්ෂ බලවේග සමඟ ජාතික ආණ්ඩු සැදීම ලබා දුන් ජනවරමට පටහැනි බව ජාතික සංවිධාන කියයි. ආණ්ඩුව විපක්ෂ බලවේග සමඟ එකතුවී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව ජාතික සංවිධාන වල මතය ලංකා ලීඩ් වෙබ් අඩවිය මගින් විමසූ විට, ජාතික සං...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...