දේශීය පුවත්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතු වන මනේජ් රාජපක්ෂ මහතා පදිංචිව සිටින ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

එහිදී විරෝධතාකරුවන්, මනේජ් රාජපක්ෂ මහතාගේ පියාව නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් මෙම විරෝධතා පැවැත්වෙන බවද වාර්තා පවසා සිටියි.

ලොස් ඇන්ජලීස්හි පදිංහිව සිටින ලාංකිකයන් පිරිසක් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණ බව වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More