ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු විශාල පිරිසක් හෙට සහ අනිද්දා යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදි ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වනු ඇති බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ආණ්ඩුවට සහයෝගය ලබා දෙන සෙසු පක්ෂ වල සියලු සාමාජිකයන් එම සහයෝගය ඉවත් කර ගනිමින් ස්වාධීන වීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් ද ස්වාධීන වීමට නියමිතව ඇති අතර එම පිරිස අතර ජේෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ද සිටින බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයෙකු අප පැවසුවේ මේ තත්වයට අනුව ආණ්ඩුවේ සරල බහුතරය ද නිළ වශයෙන් අහිමි වනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...