දේශීය පුවත්

රජයට එරෙහිව තිස්සමහරාම නගරය් පැවැති උද්ඝෝෂනයේදී පිරිසක් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ නිවසට යන මාර්ග හංදියේ සිට රජයට එරෙහිව විරෝධතාවක් පැවැත් විය.

තිස්සමහරාම වටරවුමේ සිට පාගමනින් දෙබරවැව සේනපුර පිහිටි වාරිමාර්ග අමාත්‍ය වරයාගේ නිවසට අසලට යෑමට උද්ඝොේෂණ කරුවන් උත්සහ කළද පොලිසිය මාර්ග බාධකයන් යොදා මාර්ගය අවහිර කිරිම හේතු වෙන් අමාත්‍ය වරයාගේ නිවසට අසලට යෑමට උද්ඝෝෂකයින්ට නොහැකි විය. එහිදී උද්ඝෝෂකයින් අමාත්‍යවරයාගේ නිවසට හැරෙන හංදියේ සිට රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධත උද්ඝොේෂණය කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More