දේශීය පුවත්

පවතින අර්බූදය විසඳා ගන්නා ආකාරය පිළිබඳව මහජනයාට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමෙන් තොරව විපක්ෂ බලවේග සමඟ ජාතික ආණ්ඩු සැදීම ලබා දුන් ජනවරමට පටහැනි බව ජාතික සංවිධාන කියයි. ආණ්ඩුව විපක්ෂ බලවේග සමඟ එකතුවී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව ජාතික සංවිධාන වල මතය ලංකා ලීඩ් වෙබ් අඩවිය මගින් විමසූ විට, ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා මෙලෙස පැවසුවේය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුව, ආණ්ඩුව පළමුව ආණ්ඩුවේ පාර්ශව සමඟ එක්ව අර්බූදය ජය ගන්නා ආකාරය පිළිබඳව නිෂ්චිත යෝජනාවලියක් රටට ඉදිරිපත් කළ යුතු බව පවසන වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා එසේ නොමැතිව ජාති වාදය ආගම්වාදය සහ බෙදුම්වාදය කරපින්නා ගත් බලවේග වල කොන්දේසි වලට යටත්ව ආණ්ඩු හැදීම ජනවරමට පටහැනි බව අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More