හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට අද (04) පස්වරුවේ විරෝධතාවයක් පවත්වා ඇත.
ඒ සඳහා රැස්ව සිටි විරෝධතාකරුවෝ ජනාධිපතිවරයා වහා ගෙදර යනු ආදි විවිධ සටන් පාඨ කියමින් නිවස ඉදිරිපිටදි විරෝධතාවයේ නිරතව තිබේ.
මෙම විරෝධතාවය නිසා ගාල්ල කිතුලම්පිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාදා එල්ල වූ අතර ඇමතිවරයාගේ නිවසේ ගෙට්ටුවසා දමා තිබු අතර පොලිස් ආරක්ෂාව ද යොදවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...