හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (අප්‍රේල් 04) රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ 11කගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, මහජනතාව කලකිරීමට පත් කර ඇති සමස්ත පාලනයම මුලිනුපුටා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසුවේය.
එහිදී වීරවංශ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ බහුතර ජන වරමක් සහිත අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට පසුබිම සකස් කරන ලෙසත්, රට අරාජික සහ අස්ථාවර තත්ත්වයකට පත්කිරීමට ඉඩ නොතබන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...