උද්ඝෝෂණ සිදු කළ පමණින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මාහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පැවසීය.
ඔහු සඳහන් කරන්නේ 69 ලක්ෂයක් ජනතාව ජනාධිපතිවරයාට ඡන්දය ලබාදී ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා කටයතු කරන බව මෙන්ම තමාටද ජන බලයක් ඇති බවත් ඒ හේතුවෙන් තමන් තවමත් මෙහි රැඳී සිටන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...