දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබූ බහුතර බලය ඊයේ(05) අහිමි වුණා. ඒ, ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ස්වාධීන වීමත් සමගයි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයට හිමිව තිබූ සමස්ත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 159ක්. පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහ...

පක්‍ෂ නායක රැස්වීමට අනුව රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් අද (06) සහ හෙට (07) දෙදින පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට තීරණය වී ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පැවසීය. ".... පක්ෂ නායක රැස්වීමේදී අවදානය යොමු කළේ මේ ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 01 වැනිදා සිට හදිසි තත්ත්වයක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර ඇත. අදාළ ගැසට් නිවේදනය පහතින්,

අර්බුදය විසදීම සදහා නිශ්චිත වැඩපිළිවෙලක් රටට ඉදිරිපත්කර ඒ පිළිබඳව ආණ්ඩුවේ පාර්ශව අතර අභ්‍යන්තර එකඟතාවයක් නැතිව අන්තර්කාලීන ආණ්ඩු හදලා වැඩක් නැහැ. ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය පුකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එසේ සඳහන් කලේ යෝජිත අන්තර් කාලීන ආණ්ඩුව පිළිබඳව ජාතික සංවිධානවල මතය ...

ඊයේ(4) දින තංගල්ලේ කාල්ටන් නිවස අසල පැවති උද්ඝෝෂණයට සහභාගි වූ පිරිසට පිරිසට සංවිධානාත්මක මැර කණ්ඩායමක් විසින් කඩු සහ බේස්බෝල් පිති වලින් පහර දි ඇති බව වාර්තාවේ. විරෝධතාවය විසුරුවා හැරිම සදහා පොලිසිය විසින් කඳුලු ගෑස් සහා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී මෙම මැර කණ්ඩායම කඩු සහ බේස්...

පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී ඊයේ(06) පැවති විරෝධතාවය මධ්‍යයට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ සෙබළුන් හේතුවෙන් විරෝධතා කරුවන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූ අතර එම සෙබළුන්ට පොලිස් නිලධාරින් විරෝධය දැක්වීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය. කෙසේ වුවද මාධ්‍ය නිවේ...

මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුර ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පැවැත්විණි. අගරදගුරු මැදුරේ පිහිටි දේවස්ථානයේ පැවැති දේව මෙහෙයකින් පසු මෙම විරෝධතාවය ආරම්භ විය.

උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. නිරීක්ෂණ වාර්තා අනුව කණ්ඩායම් දෙකක් විරෝධතා සිදුකරන බවට පෙනී ගොස් ඇතැයි ...

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ සඳහා වූ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

පාර්ලිමේන්තුව හෙට අප්‍රේල් 06 උදෑසන 10.00 දක්වා කල් තබා ඇත. හෙට සිට පාර්ලිමේන්තුව පැවැත්වෙන ආකාරය පිළිබදව තීරණයක් ගැනීමට මේ වන විට කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ආරම්භ කර තිබේ.

නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි. ඒ මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇති බවද කියවේ. මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන...

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගත වී අති බව වාර්තාවේ. එහිදී ඒ මහතා ප්‍රභූවරයෙකුට ලැබෙන පහසුකම් ගනිමින්"සිල්ක් රොඋටෙ" භාවිතා කරරමින් රටින් පිටව ගොස් ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසා සිටී. එම ආරංචි මාර්ග වැඩිදුරතත් පවසන්නේ ඔහු ඩුබාය...

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (අප්‍රේල් 05) පස්වරු 2.00ට කැදවා ඇත. එම පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු ගැන තීරණක් ගැනීමට නියමිතය.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 303.49ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. ගැනුම් මිල රුපියල් 293.23කි.

මුදල් අමාත්‍ය අලිසබ්රි මහතා සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ ඒ මහතා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දැනට එල්ලවන මහජන විරෝධයේ සහේතු තත්ත්වය අවබෝධ කර නොගෙන ඉහළ යන ජීවන වියදම අඩුකොට ජනතාවට සහන සැලසීම වෙනුවට රාජ්‍ය බලය යොදා ජනතාව මැඬලීමට ගන්නා උත්සාහය සංඝරත්නය වන අප අනුමත නොකරන්නෙමු යැයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරති. මාධ්‍යවේ...

ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමෙන් පසු විපක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිස 113කට වඩා වැඩිවී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ යෝජනාවක් සම්මත කරගතහොත් ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවන ...

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ...

ඇතැම් උද්ඝෝෂණවල යෙදීසිටි පුද්ගලයින් විසින් ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම්, අනර්ථය සිදුකිරීම් වැනි ක්‍රියා සිදුකළ බවට වාර්තා වී ඇති බවත් එවැනි ක්‍රියා සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති තවත් පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ...

ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි කාබනික පොහොරවලට අමතරව රසායනික පොහොර සඳහා ද සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් අප වෙත ලැබී ඇත, ප්‍රවෘත්ති නිවේදනයයි. වර්තමාන රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ශ්‍රී ලාංක...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...