අර්බුදය විසදීම සදහා නිශ්චිත වැඩපිළිවෙලක් රටට ඉදිරිපත්කර ඒ පිළිබඳව ආණ්ඩුවේ පාර්ශව අතර අභ්‍යන්තර එකඟතාවයක් නැතිව අන්තර්කාලීන ආණ්ඩු හදලා වැඩක් නැහැ. ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය පුකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එසේ සඳහන් කලේ යෝජිත අන්තර් කාලීන ආණ්ඩුව පිළිබඳව ජාතික සංවිධානවල මතය විමසූ අවස්ථාවේදීය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ පරණ මුහුණු අතර තවත් අළුත් මුහුණු ටිකක් ඇමතිකම් බෙදාගත් පමණින් ප්‍රශ්න කිසිවක් විසදිය නොහැකි බව දැන් ඔ්නෑවටත් වඩා හොඳින් ඔප්පු වී තිබෙන බවත්. එවැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් වුවහොත් විපක්ෂයටත් ඒ ගැන තමාගේ මතය කියන්න බල කෙරෙන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...