ඊයේ(4) දින තංගල්ලේ කාල්ටන් නිවස අසල පැවති උද්ඝෝෂණයට සහභාගි වූ පිරිසට පිරිසට සංවිධානාත්මක මැර කණ්ඩායමක් විසින් කඩු සහ බේස්බෝල් පිති වලින් පහර දි ඇති බව වාර්තාවේ.
විරෝධතාවය විසුරුවා හැරිම සදහා පොලිසිය විසින් කඳුලු ගෑස් සහා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී මෙම මැර කණ්ඩායම කඩු සහ බේස්බෝල් පිති රැගෙන තරුණ තරුණියන් පසුපස එලවාගෙන ගොස් පහර දි ඇති අතර එම ප්‍රහාර වලින් තුවාල ලැබු තරුණයන් හය දෙනෙකු මේ වන විට තංගල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වෙයි.
බෙලිඅත්ත ප්‍රදේශය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙක් ගේ සොහොයුරෙක් මෙම සංවිධානාත්මක මැර කණ්ඩායමේ සිටි බව විරෝධතාකරුවන් චෝදනා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...