ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගත වී අති බව වාර්තාවේ.
එහිදී ඒ මහතා ප්‍රභූවරයෙකුට ලැබෙන පහසුකම් ගනිමින්”සිල්ක් රොඋටෙ” භාවිතා කරරමින් රටින් පිටව ගොස් ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසා සිටී. එම ආරංචි මාර්ග වැඩිදුරතත් පවසන්නේ ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.
මේ අතර ඔහුගේ බිරිද හා දරුවන්ද ඊයේ උදෑසන මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...