පක්ෂ නායක රැස්වීමට අනුව රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් අද (06) සහ හෙට (07) දෙදින පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට තීරණය වී ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පැවසීය.
“…. පක්ෂ නායක රැස්වීමේදී අවදානය යොමු කළේ මේ පත්වෙලා තියෙන තත්ත්වය කොහොමද නිරාකරණය කරන්නේ කියන එක. ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුවකට ආවේ නෑ. හෙට සහ අනිද්දා දවස් කිහිපයත් වර්තමාන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න තමයි තීන්දු කළේ.”
“හෙටත් (06) අනිද්දත් (07)විවාදය සඳහා වෙන් කරන්න තමයි සාකච්ඡා කළේ.”
“පාර්ලිමේන්තුව තුළ ජනතාවට දකින්න පුළුවන් විදිහට සාකච්ඡා කරනවා. පසුව අවසන් තීන්දුවකට එනවා කියලා තමයි අදහස වුණේ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...