දේශීය පුවත්

මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළෙහි 90%ක කොටසක් එනම් ඒකාධිකාරිය හිමි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එය අහිමිකර අයිඕසී සහ තවත් තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල තෙල් සමාගම් දෙකකට ඉහත ඒකාධිකාරය හිමිකර දී මෙරට බලශක්ති සුරක්ෂිතතාව වැනසීමට පවතින ආර්ථික ආපදාව යොදා ගනිමින් වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කරමින් සිටි...

රුසියාව සහ යුක්රේනය ඊයේ(29) යුද සිරකරුවන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් දියත් කළ බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි. මෙම යුද සිරකරු හුවමාරුව රුසියාව සහ යුක්‍රේනය අතර සිදුවෙමින් පවතින ගැටුමේ ආරම්භයේ සිට මෙතෙක් සිදු වූ විශාලතම යුද සිරකරු හුවමාරුව බවට පත්ව ඇති පවසන විදෙස් වාර්තා , එක් එක් පාර...

ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් නොවීම සඳහා කළ යුතු දේ හෙළි කරන උත්සවය ලංකා ලීඩ් ඔස්සේ සවස 03:00 සිට සජීවීව ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් නොවීම සඳහා කළ යුතු දේ පිළිබඳව දැක්වෙන ප්‍රකාශන ත්‍රිත්වයක් ජාතික සංවිධාන එකමුතුවේ මැදිහත් වීමෙන් ප්‍රකාශයට පත් කිරීම අද දින සිදු ක...

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අනුමැතිය හිමිව ඇති බව වාර්තාවි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසන්නේ ,ගෘහ රැකියා සඳහා විදේශගත කාන්...

මොස්කව් සිට කොළඹට ඉන්ධන සැපයීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බව මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අනුව, ශ්‍රී ලංකාවට ඉන්ධන...

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සංවිධායක ලේකම් ලෙස කටයුතු කළ සැනී විජේසිංහ මහතා හදිසි හෘදය ආබාධයකින් මිය ගොස් ඇති බව වාර්තාවේ. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති බව කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශකයෙකු ලංකා ලීඩ් වෙත පවසා සිටියේය. දේහය පිළිබඳ අවසාන කටයුතු හෙට සවස හතරට ...

පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පුවත් පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා පවසා සිටියේ ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට‍්‍රල් නෞකාවක් සොයාගත න...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත වතාවක් නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලෙසට නිර්දේශ කර තිබේ. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය අද (ජුනි 30) අවසන් වීමට නියමිතව තිබිණි. මහ බැංකු...

රුසියානු රාජ්‍යයට අයත් එරෝෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානය සම්බන්ධයෙන් වූ නඩුව පිළිබඳ මෙරට අධිකරණයක් මගින් තවදුරටත් නියෝග නිකුත් කරන්නේ නම්, එය දෙරට අතර පවතින ගිවිසුම්වලට අගතිදායක විය හැකි බවත් ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිපත්තිවලට ද පටහැනි බ්වත් ඒ අනුව එම නඩුව නිෂ්ප්‍ර...

එක්සත් ජනපදය පදනම් කරගත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වෙතින් ඩොලර් මිලියන 480 ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් වසර දෙකකට පමණ පසු, ඇමරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ශ්‍...

කැමැත්ත නොමැතිව ගැබිනි මවුවරුන්‌ වඳ භාවයට පත්‌ කිරීම හා ඒ සඳහා පෙළඹවීම ඇතුළු චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු සිහබ්ඳදීන්‌ මොහොමඩ්‌ සාෆි නමැත්තා තම අධිකරණය විසින්‌ නිදොස්‌ කොට නිදහස්‌ කර ඇති බවට මාධ්‍ය මගින්‌ අසත්‍ය ප්‍රවෘත්ති පළ කර ඇති බව 'සනාථ කිරීම සඳහා අවශ්‍ය ...

ඉන්දියානු අයි ඕ සී සමාගම විසින් අපනයනකරුවන්ට ඉන්ධන ලබාදීම සඳහා ඩොලර් වලින් ගෙවීම් සිදු කළ යුතු බවට කළ ඉල්ලීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිඅය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එම සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේම වචනයෙන්.. "දැනට පවතින තත්ව...

2022 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 1.6 කින් හැකිලී ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ “2022 වසරේ පළමු කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ ...

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සඳුදා (ජුනි 27) ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වාභාවික වායු සහ නිවාස හා නාගරික කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රී හර්දීප් සිං පූරි හමුවී ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවයට අදාළ හදිසි කරුණු සාකච්ඡා කළේය. නවදිල්ලියේ පිහිටි ඉන්දීය නිවාස හා න...

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කරනු ලැබුවේ ඉන්ධන අර්බුදයට මුවා වී ආණ්ඩුව රටට අයත් ඉන්ධන පිරවුම් හල් විදෙස් සමාගම්වලට විකුණා දැමීමේ උත්සහයට දැඩි විරෝධය පළ කරන බවයි. එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ රජය සතු ඉන්ධන පිරවුම් හල් විදෙස් ...

ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ ඔස්ට්‍රේලියානු කලාපයේ මාධ්‍යය ප්‍රකාශක රංජිත් සොයිසා මහතා ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් අර්බූදය විසඳීමේදී රුසියානු සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා ලීඩ් පුවත් අඩවිය වෙත අදහස් දැක්වීය. ඒ මහතාට අනුව රුසියාව සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මට්ටම...

ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමාව පහළ දමා ඇති බව වාර්තාවේ. ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 2,500 ක සහ වෙනත් වාහනවලට රුපියල් 7,000 ක ඉන්ධන නිකුත් කරන බව එම සමාගම නිවේදනයක් නිකුත් ...

තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයනය සහ සිල්ලර විකුණුම් වෙළඳපොළ විවෘත කිරීමට අමාත්‍ය මණ්ඩලය කොළ එළියක් දක්වාඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හෝ අනෙකුත් බැංකුවලින් ඉන්ධන ආනයනය කිරීමේදී විදේශ විනිමය අවශ්‍යතා නොමැතිව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව මත මෙ...

යුක්රේනය පූර්ණ වසහ්යෙන් නේටෝ සාමාජිකයෙකු වී ක්‍රිමියාවට ප්‍රහාර එල්ල කළහොත් ලෝක යුද්ධයක් ඇති විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් අනතුරු අඟවා ඇති බව වාර්තාවේ. “අපට, ක්‍රිමියාව යනු රුසියාවේම කොටසකි. එය සදහටම එසේ වනු ඇත. ක්‍රිමියාව ආක්‍...

අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යයක්ෂක ජනරාල්වරයා වෙත ලිපියක් යවන ඉන්දියානු අයිඕසී තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යයක්ෂක මනෝජ් ගුප්තා මහතා සඳහන් කරන්නේ, අපනයන කරුවන්ට ඛනිජ තෙල් ලබා දීම සඳහා ඩොලර් වලින් ගෙවීම් කළ යුතු බවය. ඔහු එම ලිපිය ලියනු ලබන්නේ අපනයනකරුවන්ට ඛනිජ තෙල් ලබා දෙන ලෙස අපනයන සංවර්ධ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...