අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යයක්ෂක ජනරාල්වරයා වෙත ලිපියක් යවන ඉන්දියානු අයිඕසී තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යයක්ෂක මනෝජ් ගුප්තා මහතා සඳහන් කරන්නේ, අපනයන කරුවන්ට ඛනිජ තෙල් ලබා දීම සඳහා ඩොලර් වලින් ගෙවීම් කළ යුතු බවය. ඔහු එම ලිපිය ලියනු ලබන්නේ අපනයනකරුවන්ට ඛනිජ තෙල් ලබා දෙන ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය කරනු ලැබූ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...