ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සංවිධායක ලේකම් ලෙස කටයුතු කළ සැනී විජේසිංහ මහතා හදිසි හෘදය ආබාධයකින් මිය ගොස් ඇති බව වාර්තාවේ. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති බව කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශකයෙකු ලංකා ලීඩ් වෙත පවසා සිටියේය. දේහය පිළිබඳ අවසාන කටයුතු හෙට සවස හතරට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිත බවද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශකයා අප වෙත පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...