අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත වතාවක් නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලෙසට නිර්දේශ කර තිබේ.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය අද (ජුනි 30) අවසන් වීමට නියමිතව තිබිණි.
මහ බැංකුවේ අධිපති ලෙස නන්දලාල් වීරසිංහ මහතා නැවත පත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අවශ්‍ය වන අතර ඒ අනුව මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නන්දලාල් වීරසිංහ මහතා නැවත මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම සඳහා නිර්දේශය ලබා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...