දේශීය පුවත්

යුද සමයේදී මියගිය පිරිස සැමරීම සඳහා මැයි මස 18 වැනිදා මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේදී සමරු උළෙලක්‌ පැවැත්වීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්‌ඩලය 7 දා තීරණය කොට තිබේ. ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී මේ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම පිණිස විශේෂ සාකච්ඡාවක්‌ ප...

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ඇමැතිවරු 16 දෙනා විපක්‍ෂයට සම්බන්ධ වීමෙන් පසු ආණ්‌ඩු විරෝධී බලවේගය තවත් ශක්‌තිමත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ආණ්‌ඩුවේ තත්ත්වය රටේ ජනතාවට දැන් හොඳින් අවබෝධ වී තිබෙන බවත් ඔවුන්ගේ සහයෝගයද විපක්‍ෂයට නො...

ආණ්‌ඩුවේ සිටි ශ්‍රීලනිප ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කථානායකවරයා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී විපක්‌ෂයේ අසුන් ගැනීමත් සමඟ පාර්ලිමේන්තුවේ පක්‌ෂ විපක්‌ෂ සංයුතිය වෙනස්‌ විය. ඒ අනුව ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 129 ක්‌ වන අතර (කථානායකවරයා හැර) විපක්‌ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 9...

කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා එල්ල වූ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක්‌ නීතිපති එරික්‌ ෂෙනී ඩර්මන් සිය තනතුරින් ඉල්ලා අස්‌ වී තිබේ. "ද නිව්යෝකර්" ස`ගරාව මගින් නීතිපතිවරයාට එරෙහිව චෝදනා හෙළි කර තිබිණි. කාන්තාවන් සිව් දෙනකු මෙම චෝදනාව කළ අතර එයින් දෙදෙනකු නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන්ය. හැට ත...

කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මාධ්‍යවේදීන් අතර ප‍්‍රසිද්දව ඇත්තේ සාමාන්‍යයෙන් ප‍්‍රශ්නය අහන්නට කලින් පිලිතුරු දෙන්නෙකු ලෙසයි. එසේ වුවද අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු අසන ලද ප‍්‍රශ්නයක් හේතුවෙන් රාජිත සේනාරත්න ඇමතිවරයාට කට උත්තර නැතිව ගියේය. බරපතල වංචාවන් දෙදක් සම්බන්ධ...

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් අනතුරැව පැවති තේ පැන් සංග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල මහතා සහභාගි නොවීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේ පැන් සංග්‍රහයට සහභාගි විය.මෙම නායකයින් අතර පවතින යම් ආරවුලක් මීට හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගව වලින් වාර්තා වේ.ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්...

තම කණ්ඩායමේ 16 දෙනාට ඒකාබද්ධ විපක්ෂයත් සමඟ සන්ධාන ගතව ඉදිරියේදී එකට වැඩ කිරීමට සිදුවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. 2020න් පසුව දේශපාලනයේ නිරත වන බවට ජනාධිපතිවරයා පැවසුවද ඒ සම්බන්ධයෙන් තම කණ්ඩායමේ මතය දැන්ම ප්‍රකාශ කළ නොහැකි බ...

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරය ආරම්භ වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගෙන තිබේ.

අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ කෙරිණි. පාර්ලිමේන්තු සම්ප්‍රදායනුකූලව පාර්ලිමේන්තු සභා වාරය ඇරැඹි බව ජනාධිපතිවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව දහවල් 2.15 ට සභාව ආරම්භ කෙරිණි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ඉතා පැහැදිලිවම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි. ඒකාබද්ද විපක්‍ෂය තුල විවිධ යෝජනා තිබුනද ගමින් ගමට ගොස් සමීක්‍ෂණයක් කලහොත් ඔවුනගේ එකම බලාපොරොත්තුව...

8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අද(08) විවෘත කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.15ට පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේය. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරි...

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද(08) පෙරවරුවේ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ග‍මහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දැක තිබේ. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ජනවාරි 8 වනදා මෙන් මැයි 08 වනදා ද ව...

9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය විවෘත කිරීම අද(08) සවස 2.30 ට පැවැත්වීමට නියමිතය. වෙනත් දිනයන්හි මෙහි සජීවී විකාශය විසුරුවා හරින්නේ රූපවාහිනී සංථාව මගිිනි. එහෙත් මේ වන විට පෞද්ගලික අංශයේ මාධ්‍ය කණ්ඩායමක් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ එම සජීවී කටයුතු විසුරැවාහැරීම සදහා කටයුතු කරමින් සිටින අතර ...

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා ප‍්‍රකාශක් ලබා ගැනීම සදහා ත‍්‍රස්ත විමර්ශණ ඒකකය විසින් කැදවා ඇත. පසුගියදා මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතිවූ කලහකාරී සිදුවීම් ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා 10 වැනිදා පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ. කෙසේ ...

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දරනු ලබන ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන ලද මැයි රැුළියේදී ඇමති ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කිරීම නිසා මෙම ඉල්ලීම කර තිබේ. ශ‍්‍රීලනිප ම...

යුද්ධ කාලයේදී වැඩිම කැප කිරීමකින් වැඩ කළ බුද්ධි අංශවල නායකයන් සියලු දෙනාම හිරේ දමා ඇති බවත් ඒ සියලු දෙනාට එළියට ඒමට නම් සියල්ල කළේ ගෝඨාභය රාජපක්‍ෂ යෑයි කියා නම කිවයුතු බවත් නමුත් මෙම රණවිරුවන් බොරු කියා ජීවිත ආරක්‍ෂා කර ගන්නා පුද්ගලයන් නොවන බැවින් ඔවුන්ගෙන් ඒ වචන ගන්න පුළුවන්කමක්‌ නැතැයි හිටපු ආර...

‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොනදේ කිව්වත් කළත් බලයට කෑදරයි. එතුමා කියනවා 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා.මෙච්චර කාලයක් කරපු දේවල් මදිද .මේ සේවය නම් තවත් එපා ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. කොළඹ බී.ආර්.සී. ක්‍රිඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැ...

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරැන් 16 දෙනා අද(08) සවස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 9වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරී‍මෙන් අනතුරැව විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. 16 කණ්ඩායම ආණ්වෙන් ඉවත්වීම සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව 16 කණ්ඩායම වෙනුවෙන් හිටපු අමා...

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම දේශපාලන පක්‍ෂවල බෝඞ් ලෑලි අත්පත් කරගෙන සිටිය දී 2015 දී ගෙදර යැවූ මහින්ද රාජපක්‍ෂයන් ‘ජනතාව සිටින්නේ තම අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින ජීවමාන නායකයා සමඟ මිස බෝඞ් ලෑලි සමඟ නොවන බව’ අද ඔප්පු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

2020 වර්ෂයේදී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රීලනිප මැයි දින රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. තමන්ට රට වෙනුවෙන් සිදු කිරීමට තවත් බොහෝ දෑ ඇති බැවින් 2020 දී තමන් විශ්‍රාම නොයන බව ඒ මහතා කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, ප...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...