ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා ප‍්‍රකාශක් ලබා ගැනීම සදහා ත‍්‍රස්ත විමර්ශණ ඒකකය විසින් කැදවා ඇත.
පසුගියදා මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතිවූ කලහකාරී සිදුවීම් ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා 10 වැනිදා පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් 10 වැනිදා පාර්ලිමේන්තු දිනයක් බැවින් වෙනත් දිනයක් ලබා දෙන්නැයි මන්ත‍්‍රීවරයා ඉල්ලීමක් කර ඇත.
මන්ත‍්‍රිවරයා සදහන් කරන්නේ ආණ්ඩුව විසින් ඇති කර ලද ගැටුම විපක්‍ෂය පිට පැටවීම සදහා කුමන්ත‍්‍රණකාරී සැලසුමක් ක‍්‍රියාක්මක කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...