දේශීය පුවත්

‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොනදේ කිව්වත් කළත් බලයට කෑදරයි. එතුමා කියනවා 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා.මෙච්චර කාලයක් කරපු දේවල් මදිද .මේ සේවය නම් තවත් එපා ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

කොළඹ බී.ආර්.සී. ක්‍රිඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා.

‘මේ ජනාධිපති පුටුවේ කවුරු වාඩිවුණත් දාලා යන්නේ නෑ.කූඩැල්ලා මෙට්ට් තිබ්බා වගේ තමයි.මෙය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. අපි ආරම්භ කරපු සටන ලේසියෙන් නවත්වන්නේ නැහැ. අපිට නැති නෙවන්න කිසි දෙයක් නැහැ. අපි ජයග්‍රහණය කරා යනවාමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More