දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ඇමැතිවරු 16 දෙනා විපක්‍ෂයට සම්බන්ධ වීමෙන් පසු ආණ්‌ඩු විරෝධී බලවේගය තවත් ශක්‌තිමත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ආණ්‌ඩුවේ තත්ත්වය රටේ ජනතාවට දැන් හොඳින් අවබෝධ වී තිබෙන බවත් ඔවුන්ගේ සහයෝගයද විපක්‍ෂයට නොඅඩුව ලැබෙන බවත් කී හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධයේ මැයි රැලියට සහභාගි වූ ජනතාව ඊට නිදසුනක්‌ යෑයිද කීවේය.

ජනතාව අද අසරණ වී ඇති අතර හැකි නම් මහ මැතිවරණයකට මුහුණ දෙන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා ජනතාව බදු බරෙන් නිදහස්‌ කරන ලෙසත් දිනෙන් දින ඉහළ දමන භාණ්‌ඩ මිල නිසා ජනතාව තව තවත් අසරණ වෙන බවත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More