දේශීය පුවත්

කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මාධ්‍යවේදීන් අතර ප‍්‍රසිද්දව ඇත්තේ සාමාන්‍යයෙන් ප‍්‍රශ්නය අහන්නට කලින් පිලිතුරු දෙන්නෙකු ලෙසයි.

එසේ වුවද අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු අසන ලද ප‍්‍රශ්නයක් හේතුවෙන් රාජිත සේනාරත්න ඇමතිවරයාට කට උත්තර නැතිව ගියේය.

බරපතල වංචාවන් දෙදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අනුරුද්ද පොල්ගම්පල රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත් කලේ කුමන හේතුවක් නිසාදැයි ඇමතිවරයා නිසි පිලිතුරක් නොදුන් පැනය විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More