දේශීය පුවත්

8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අද(08) විවෘත කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.15ට පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේය.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අට වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය අවසන් කළ අතර ඒ අනුව දෙවන සභා වාරය අද දිනයේ සිට ආරම්භ කෙරෙනු ඇති.

දෙවන සභා වාරය ආරම්භ කිරීම සදහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමට පෙර සම්මාන වෙඩි මුර 21ක් පවත්වා උත්තමාචාර සිදුකිරීමට ද නියමිතයි.

සජීවී විකාශය මෙතනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More