දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් අනතුරැව පැවති තේ පැන් සංග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල මහතා සහභාගි නොවීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේ පැන් සංග්‍රහයට සහභාගි විය.මෙම නායකයින් අතර පවතින යම් ආරවුලක් මීට හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගව වලින් වාර්තා වේ.ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදි ගජමිතුරැ ආර්ථිකය පරදවා රට ගොඩගත යුතු බව ප්‍රකාශ කළේ අග්‍රමාත්‍යවරයා දෙස බලමින්ය.පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ සිට ඇතිවු ඇතැම් සිද්ධි හේතුවෙන් මෙම විරසකය ඇතිවී තිබෙන බව වා්රතා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More