දේශීය පුවත්

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දරනු ලබන ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන ලද මැයි රැුළියේදී ඇමති ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කිරීම නිසා මෙම ඉල්ලීම කර තිබේ.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා විසින් එජාප හිටපු සභාපති ඇමති මලික් සමරවික‍්‍රමද මේ සම්බන්දයෙන් දැනුවත් කර ඇති අතර ඔහු ඒ පිලිබදව සිය කණගාටුව පල කර ඇත.

සරත් ෆොන්සේකා මහතා ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා විසින් ජනාධීපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක් යයි ඇමති ෆොන්සේකා විසින් කරන ලද කතාවට එජාපයේම බොහෝ පිරිසක් විරෝධය පල කර ඇති බවද පැවසෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More