දේශීය පුවත්

මෙරට ප්‍රථම වරට නිපදවන ලද යුද උපකරණ කිහිපයක් 71 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාළියේදී ගෙන යෑමට නියමිත බව වාර්තාවේ. මෙම යුද උපකරණ නිර්මාණය කරන ලද ආචාර්ය චන්දන පෙරේරා, බ්‍රිගේඩියර් ආචාර්ය තිරාන් ද සිල්වා යන නිලධාරීන් ඇතුළු ශිල්පීන් හට තමා සුබපතන බවත් විපක්ෂ නායක...

ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවනු ඇතැයි වාර්තා වෙයි. නිදහස් දින උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා කරමින් ෆොන්සේකා මහතාට ආරාධනා පත්‍රයක් ඊයේ වනතුරුද ලැබී නොතිබිණි. මේ සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ...

ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී එසේත් නැත්නම් සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී යන නම් ඉවත්කර ශ‍්‍රී ලංකා ජනරජය නමින් හැඳින්නුවහම හොඳටම ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ ...

සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත. මේ සම්බන්ධව අදහස් දක්වමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා මහතා පැවසූයේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ළමා රෝග, පිළිකා, වකුගඩු රෝග සහ හදිසි අනතුරු වැනි අත්‍ය...

ශ්‍රී ලංකා - සිංගප්පූරු ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සංශෝධනය කරන බවට මෙරට පාර්ශවය කළ දැනුම්දීම පිළිබඳව සිංගප්පූරු රජය කණස්සල්ල පළ කර තිබේ. මේ වන විටත් ක්‍රියාත්මක කීරිම ආරම්භ කර ඇති ශ්‍රී ලංකා - සිංගප්පුරු ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට සංශෝධන ගෙන එන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ...

උතුරේ ජනතාවට ස්වයංපාලන අයිතිය ලබාදීමේ හිමිකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන 21 ක් සහ ති‍්‍රකුණාමල - මඩකලපු රදගුරුවරුන් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය වෙත සංදේශයක් යවා ඇත. රජය ජිනීවා යෝජනාව ඉටුකර නැති නිසා වහාම නව යෝජනාවක් ගෙන එන ලෙසද ...

පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවස්ථාව සකස් කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. උපාලි සමරසිංහ මහතා විසින් රචිත මහාසිංහලයේ මහා විජයබා ගන්ත්‍රය එළිදැක්විමේ උ...

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නව දිසා කාර...

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න වෙහෙස මහන්සි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විදිහට යම් කනගාටුවක් හිතේ අමාරුවක් පසුගිය කාලය පිළිබඳව තිබූවද, හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුටත් වෙනම පක්ෂයක් ඇති කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...

ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ ගොදුරු බිමක් බවට පත්කිරීම සදහා ආණුඩුව විසින් දැනටමත් ගිවිසුම අත්සන් කර ඇති බව ජාතික සමතා බලවේගයේ කැදවුම්කරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ අද(31) පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය. ඇම...

ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කරනු ලබන්නේ ප්‍රගතිශීලී බලවේග රැසක් සමඟ එක්ව මහා සන්ධානයකින් බවත් එම බලවේගය තව මාස 1 1/2ක් ඇතුළත රටට හෙළිකිරීම පිළිබඳ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පක්‍ෂ නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර...

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දකුණු අප්‍රිකානු මාධ්‍යයක ජාත්‍යන්තර බැංකුවකට අදාළව මුදල් විශුද්ධිකරණය පිළිබඳව තම අදහස් පළ කර තිබේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කර තිබිය දී අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදෙස් රටක මෙවැනි අදහසක් ඉදිරිපත් කර තිබ...

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය. කේසේ වෙතත් ඒ සඳහා මුලින්ම අතුරුදන්ව ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ එරෙහි වූ අතර දැන් ප්‍රජාතන්...

රේගු දෙපාර්තමේන්තුවේ සියළු රේගු නිලධාරීන් හදිසියේ කැදවූ වර්ජනය නිසා භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඊයේ පස්වරුවේ සිට ඇන හිට තිබේ. මෙම වැඩ වර්ජනයක් අරඹා තිබුනේ ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ...

යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශ්ව අධිකරණ ප‍්‍රඥප්තිය මත අත්අඩංගුවට ගැනීමට වහාම කි‍්‍රයාකරන ලෙස එක්සත් ජාතීන්ගේ උපදේශිකා යස්මින් සුකා ඊයේ (30දා) පිටු 133 ක විමර්ශන වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත. එසේම ශවේන්ද්‍ර සිල්වා මහත...

වතු කම්කරුවන් සතුව තිබූ රුපියල් 140ක දීමනාව නැවත වැටුපට එක් නොකළොත් එළැඹෙන 01දා සිට තමා ඇතුළු සිය සන්ධානයේ අනෙකුත් අමාත්‍යවරුන් තිදෙනාම ආණ්ඩුවෙන් ඉවත්වන බව තවදුරටත් නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පැවැසුවේය. ආරුමුගම් තොණ්ඩමන් සහ වඩිවේල් සුරේෂ් එකතුවී හාම්පු...

මාලි රාජ්‍යයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක බළ ඇණිවලට ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාර වලින් මියගිය ලාංකික රණවිරුවන්ගේ සිරුරු පෙබරවාරි 2 වැනි දා ලංකාවට පැමිණිමට නියමිත බව යුද හමුදාව පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ගුවන් යානයකින් එදින පස්වරු 3.10 ට පමණ රණවිරුවන්ගේ සිරුරු කටුනායක බණ...

‘කිරුළ නොරටුන්ට - අවුල මෙරටුන්ට’ ජාතික කතිකාව යන තේමාව යටතේ අද සවස 3:30ට කොළඹ 07 පදනම් ආයතනයේ දී ජාතික කතිකාවක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇත. එම ජාතික කතිකාව අමතා ජානිපෙ නායක විමල් වීරවංශ මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත ය. https://www.facebook.com/WimalWeerawansa.sl/v...

කොටි කි‍්‍රයාකාරීන් පිරිසකට මරණ තර්ජන කරන ලද බව දක්වමින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව පෙබරවාරි 1 දා යළිි විභාග කිරීමට ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය තීරණය කර ඇත. බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් නිසා මෙම පියරව ගෙන තිබේ. ...

මාස 6 ක සිර දඬුවමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනය තීන්දුව ලබන 8 වනදා ලබා දෙන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා මීට ටික වෙලාවකට ප්‍රකාශ කළේය. එම තීන්දුව අද දින ලබාදීමට නියමිතව තිබිණ. කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ තමන් තීන්දු ලබාදීමට සූ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...