උතුරේ ජනතාවට ස්වයංපාලන අයිතිය ලබාදීමේ හිමිකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන 21 ක් සහ ති‍්‍රකුණාමල – මඩකලපු රදගුරුවරුන් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය වෙත සංදේශයක් යවා ඇත.
රජය ජිනීවා යෝජනාව ඉටුකර නැති නිසා වහාම නව යෝජනාවක් ගෙන එන ලෙසද මෙම සංදේශයෙන් ඉල්ලා ඇත.
මේ හැර යුද අපරාධ සිදුකළ ශ‍්‍රී ලංකා හමුදාවට දඬුවම් කිරීම සඳහා විදේශ විනිසුරන් සහිත හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කරන ලෙස ජාතික සංහිඳියා බළකාය කළ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා රජයට බලකරන ලෙසද එහි දක්වා ඇත.
මේ සංදේශයට අගරදගුරු හෝ වෙනත් කිසිම පළාතක රදගුරුවරුන් අත්සන් කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...