දේශීය පුවත්

ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ ගොදුරු බිමක් බවට පත්කිරීම සදහා ආණුඩුව විසින් දැනටමත් ගිවිසුම අත්සන් කර ඇති බව ජාතික සමතා බලවේගයේ කැදවුම්කරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ අද(31) පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය.

ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටවන්නේ නැති බවට රජය විසින් කරනු ලබන ප්‍රකාශ හාස්‍යයට ලක් කරමින් වීරසේකර මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේදී කොරියාවේ හෝ ජපානයේ මෙන් හමුදා කඳවුරු පිහිටවන්නේ නැති වුවත් මුළු රට ඇමරිකාෙරිකානු හමුදාවේ ගොදුරු බිමක් බවට පත් කිරීමට ආණ්ඩුව විසින් දැනටමත් ගිවිසුම් අත්සන් කොට ඇති බවය.

ඇමෙරිකාව විසින් 2018 අගෝස්තු 28 දින ඉදිරිපත් කළ ඉල්ලීමට ආණ්ඩුව විසින් එකඟතාවය පළ කිරීම නිසා ඒ මඟින් ගිවිසුමක් හැදෙන බව සඳහන් කළ ඒ මහතා ඒ බව ඇමෙරිකානු යෝජනාවේ 14 වැනි වගන්තියේ සඳහන් වන බවද අවධාරණය කළේය.

එම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇමරිකානු හමුදාවේ යුද සැපයුම් කේන්ද්‍රයට සේවා සපයන ඇමරිකානු හමුදා සහ සිවිල් නිලධාරීන්ට මෙන්ම හමුදාවේ කොන්ත්‍රාත් කරුවන්ට ද තානාපති මුක්තිය ලැබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

a

ඇමරිකානු හමුදාව ලංකාවේ බින්න බහින්නේ කඳවුරු හදාගෙන නොවේ – ජාතික සමතා බලවේගයමේ ගැන සංවාදයක් ගොඩනගමු!විඩියෝ එක Shares කරන්න " lanka lead " pege එකට Like කරන්න

Gepostet von Lanka Lead News am Donnerstag, 31. Januar 2019

ආරක්ෂක ලේකම්ට මේ කියන්නේ, තමන්ගේ රස්සාව කරගෙන හිටියොත් හොදයි.

ආරක්ෂක ලේකම්ට මේ කියන්නේ, තමන්ගේ රස්සාව කරගෙන හිටියොත් හොදයි.සාහිත්‍යසූරී ගුණදාස අමරසේකරමේ ගැන සංවාදයක් ගොඩනගමු!විඩියෝ එක Shares කරන්න " lanka lead " pege එකට Like කරන්න

Gepostet von Lanka Lead News am Donnerstag, 31. Januar 2019



One thought on “ඇම‍ෙරිකානු හමුදාව ලංකාවේ බින්න බහින්නේ කඳවුරු හදාගෙන නොවේ – ජාතික සමතා බලවේගය (Video)”

  1. මොකක් හරි අලුත් නමක් දාගෙන පරණ සෙට් එක ඩොලර් ගිලිනව..

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More