දේශීය පුවත්

පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවස්ථාව සකස් කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

උපාලි සමරසිංහ මහතා විසින් රචිත මහාසිංහලයේ මහා විජයබා ගන්ත්‍රය එළිදැක්විමේ උත්සවය අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි කේන්ද්‍රෙය්දි පැවැත්විය.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවස්ථාව සකස් කරමින් සිටින බවත් ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බවත්ය.

එහි වගකීම භාරදී කමිටුවක් පත් කර ඇති බවද ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More