විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක්‍රියාත්මක වීමට අවසර ලබා නොදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ රට තුළ උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ...
වහාම ක්‍රියාත්මක වන පරිදි රජය බුර්කාව තහනම් කළ යුතු බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි. කොළඹදී ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ අදහස් පළ කළේය. බුර්කාව ඇඳගත්තාට පස්සේ ඇතුළේ ඉන්නේ කවුද කියන්න පුළුවන්ද? යනුවෙන් උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කර සිටි...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය මාර්තු 06 වැනිදින ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාරදුන් අයැදුම ඇමෙරිකානු රජය පිළිගෙන අැති බව වාර්තා වේ. ඒ අනුව රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කෙරුණු බව තහවුරු කරමින් ඊට අදාළ ලිපිය මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය...
අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ. අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙක...
ජාතික තව්හීඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස මෙය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇති බවට නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ ශ‍්‍රී ලංකා ...
අද (27) රාත්‍රී 10.00 සිට හෙට (28) අළුයම 4.00 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව පිළිබඳව එවන ලද බුද්ධි තොරතුරු නිසිපරිදි කළමණාකරණය නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබිණ. එහෙත් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම පොලිස්පතිවරයා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලයේ ඉහළම ආරංච...
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් තාජුඩීන් අත්අඩංගුවට ගෙන ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ඊයේ (26) කොළඹ නගරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් අතරතුරදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 4...
කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් මියගිය 15 දෙනා අතරින් 6 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. ආරක්ෂක අංශ නිලධාරීන් සෝදිසි මෙහෙයුම සඳහා අදාළ නිවසට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී දෙමටගොඩ බෝම්බ ප්‍රහාරය සිදුවූ ආකාර...
අන්තවාදි සංවිධානයක් වන තව්හිත් ජමාත් සංවිධානය විසින් ශ්‍රි ලංකාව තුළ සිදුකළ පළමු ප්‍රහාරය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදි සිදුකළ බවට වන තොරතුරු ආරක්ෂක අංශ මගින් අනාවරණය කර ගෙන තිබේ. ඉකුත් පාස්කු ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකරන ලද තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂිම්...
ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන ඉස්ලාම් ත‍්‍රස්තවාදය පැරදවීමට කොටි ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මෙරට ආරක්්ෂක හමුදාවන්ට හැකියාව ඇති බවත් එම ත‍්‍රස්තවාදය මැඩලීමට ඇමරිකානු ත්‍ඊෂ හා බි‍්‍රතාන්‍ය ඵෂ5 විමර්ශකයන් මෙරටට වද්දා ගතහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව හා සිරියාවේ ඛේදනීය ඉ...
දේශපාලඥයන්ට මේ රටත් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන ආගමික නායකයන්ට රටේ ජනතා බලය ලබාගැනීමේ ජාතික ක්‍රියාවලියක් ඇති කිරීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන විට සාර්ථකව ආරම්භ කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ. මුළු රටේම ජනතාවගේ වුවමනාවන් ඉටුවන ආක...
කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15 ක් හමුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සහ ඒ අවට තිබී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි. පිපිරීම සිදුවු බවට සැක කරන නිවස තුළ තිබී කාන්තා මළ සි...
සිරගතවී සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පොදු සමාවක් ලබාදීමට කර ඇති යෝජනාවට තමා විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ ඊයේ (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. බුද්ධි අංශ නිලධාරීන්ටත් රටේ පවතින පොදු නීතිය ක්‍රියාත්මක වියයුතු බවද ඔවුන් සිරගතව සිටින්නේ රටේ නීතියට ප...
තමන් ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සදහන් කර සිටියේ රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි. බුද්ධි අංශ ශක්තිමත් කිරිමට, හිස ඔසවා තිබෙන මුස්ලිම් අන්තවාදයෙන් ජනතාව බේරා ගැනිම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරිමට තමන් කැපවෙන බව හිටප...
අම්පාර සමන්තුරෙයි සහ සයින්දමර්දු ප්‍රදේශවල පිහිටි තව්හිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානයට අයත් ප්‍රධාන පෙළේ අවි ගබඩා දෙකක් වැටලීමට ගිය අවස්‌ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එම ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයින් අතර ඊයේ (26 වැනිදා) රාත්‍රි දරුණු ගැටුමක් ඇතිවිය. තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියේ...
කල්මුණේ, චාවලකඩේ සහ සමන්තුරේ යන පොලිස්බල ප්‍රදේශ යන්හි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ මීට පැය 2 කට පමණ පෙර ආරක්ෂ අංශ විසින් සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත. එහිදී පුපුරණ ද්‍ර...
කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් මීට සුළු මොහොතකට පෙර සන්නද්ධ කණ්ඩායමක් සමඟ වෙඩි හුවමාරුවක නිරතවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම වෙඩි හුවමාරුව තවමත් සිදුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළ...
ශ්‍රි ලංකාව තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල විමේ අවධානමක් සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට සංචාරය කරන තම පුරවැසියන්ට ඊයේ (25) රත්‍රියේදි අනතුරු ඇගවිමේ නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත. එම නිවේදනයට අනුව පුර්ව අනතුරු ඇගවිමකින් හෝ ඇගවිමකින් තොරව මෙම ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල විමේ අවධානමක් ...
රට තුළ පැන නැගී ඇති අනාරක්ෂිත හදිසි තත්වය සැළකිල්ලට ගනිමින් උතුරේ ආරක්ෂාව වැඩි කරන ලෙසත් ආරක්ෂක හමුදාව පළාතෙන් ඉවත් නොකරන ලෙසත් උතුරු පළාත් හිටපු වනිතා කටයුතු ඇමැතිනි ඊල මක්කල් සුයාට්චි කලහම් පක්ෂයේ නායිකා ආනන්දි ශෂිධරන් මහත්මිය පවසයි. උතුරේ ආරක්ෂක හමුදාව ඉවත් කරන ලෙසට පෙර අවස්ථාවලදී රජයට බලපෑ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...