කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් මියගිය 15 දෙනා අතරින් 6 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
ආරක්ෂක අංශ නිලධාරීන් සෝදිසි මෙහෙයුම සඳහා අදාළ නිවසට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී දෙමටගොඩ බෝම්බ ප්‍රහාරය සිදුවූ ආකාරයෙන්ම සැකකරුවන් සිය පවුල්ම සමඟින් බෝම්බ පුපුරුවා ගන්නට ඇතැයි සැක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී පිරිමි මළ සිරුරු 6ක් කාන්තා මළ සිරුරු 3ක් සහ ළමයින්ගේ මළ සිරුරු 6ක් අද (27) උදෑසන වනවිට හමුව තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...