කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15 ක් හමුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සහ ඒ අවට තිබී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.
පිපිරීම සිදුවු බවට සැක කරන නිවස තුළ තිබී කාන්තා මළ සිරුරු 3ක්, පිරිමි මළ සිරුරු 3ක් හා කුඩා දරුවන්ගේ මළ සිරුරු 6ක් හමු වී තිබේ.
නිවසින් පිටත ප්‍රදේශයේ තිබී තවත් පිරිමි මළ සිරුරු 3ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
නිවසින් පිටත සිටි තුවාල ලැබු තවත් කුඩා දරුවෙක් හා කාන්තාවක් රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...