ශ්‍රි ලංකාව තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල විමේ අවධානමක් සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට සංචාරය කරන තම පුරවැසියන්ට ඊයේ (25) රත්‍රියේදි අනතුරු ඇගවිමේ නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
එම නිවේදනයට අනුව පුර්ව අනතුරු ඇගවිමකින් හෝ ඇගවිමකින් තොරව මෙම ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල විමේ අවධානමක් මතුව ඇති බැවින් සිය පුරවැසියන් හට අවධානයෙන් පසුවන්නැයි දැනුම් දි තිබේ.
ඒ අනුව සංචාරකයින් ගැවසෙන ස්ථාන, බස් හා දුම්රිය ස්ථානයන්, වෙළදපලවල්, සාප්පු සංකිර්ණ, රජයේ ස්ථානයන්, හෝටල්, සමාජ ශාලා වැනි ස්ථාන, උද්‍යානයන්, දේවස්ථාන, සංස්කෘතික සංදර්ශන පැවැත්වෙන ස්ථාන, ගුවන් තොටුපළවල්, රෝහල්, අධ්‍යාපන ආයතන ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන හැකි තරම් මග හැර සිටින ලෙස තානාපති කාර්යාලය මගින් සිය අමෙරිකානු පුරවැසියන්ට දැනුම් දි ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...