සිරගතවී සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පොදු සමාවක් ලබාදීමට කර ඇති යෝජනාවට තමා විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ ඊයේ (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
බුද්ධි අංශ නිලධාරීන්ටත් රටේ පවතින පොදු නීතිය ක්‍රියාත්මක වියයුතු බවද ඔවුන් සිරගතව සිටින්නේ රටේ නීතියට පටහැනිව කටයුතු කළ නිසා යැයිද මංගල සමරවීර මහතා පැවැසීය.
ප්‍රශ්නය – සිරගතකර සිටින බුද්ධි අංශ නිලධාරීන් පොදු සමාවක් ලබාදිය යුතු බවට අස්ගිරි මහනාහිමිවරු කර ඇති ප්‍රකාශයට ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක් ද ?
පිළිතුර – මම නම් ඔය කියන යෝජනාවට විරුද්ධයි.බුද්ධි අංශ නිලධාරීන් සිරගත වී ඉන්නේ ඒ අය බුද්ධි අංශයේ කටයුතු කළ නිසා නොවෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Mawanelle budu pilima kapadu Tambi Released kale Ube ahawal පොදු නීතිය anuwada ??