නේපාල නියෝජ්‍ය අග්‍රාමාත ධුරය මෙන්ම ආරක්ෂක අමාත්‍ය ධුරය ද දරන ඉෂ්වර් පෝක්රේල් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අප්‍රේල් 21 ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මේ සම්බන්ධයෙන් ප්‍රබල පැහැදිලි පණිවුඩයක් ලබා දෙන බවයි. නේපාල හමුදාව සංවිධානය කර තිබු මහජන ආරක්ෂාව – ත්‍රස්ත මර්දනය යන තේමාව රැගත් සාකච්...
සභාපති, සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානය, ජයන්ත වීරසේකර මාවත, කොළඹ 01. සභාපතිතුමනි, අස්සලාමු අලෙයිකුම්, මුස්ලිම් ජනතාව පීඩාවට පත්වන ආකාරයට සමාජයේ ප්‍රචලිත කෙරෙන මතවාද නිවැරදි කිරීම සහ සමස්ත සමාජය සුවපත් කිරීම සඳහා මැදිහත්වීම පාස්කු ඉරිදා එල්ල කෙරුණු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවලට වගකි...
වඳ සැත්කම් කළැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව අද (17) 1,000 ඉක්මවා ගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය. ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අද වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී තිබූ සමස්ථ පැමිණ...
ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු සිදු කරන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ හෙට (18) දිනයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉන් අනතුරුව දේශපාලනික වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත‍්...
යාපනය, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද (17) අලුයම කිසියම් පිරිසක් විසින් කඩා දමා පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. මණයම්තොට්ටම් මන්සන්ධියේ අදාළ කිතුණු දේව ප්‍රතිමාව ඉදිකොට තිබූ අතර අද අලුයම එම ස්ථානයෙන් ගමන්ගත් ධීවරයින් පිරිසක් විසින් අදාළ ප්‍රතිම...
දැනට රාජකාරියේ යෙදීසිටින බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොඑවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමේ ගැටලුවක් මතුවීම නිසා කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙනයෑම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව එම කම...
මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් තීරයක් ඡන්ද පත්‍රිකාවට අලුතින් එක්කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. තරුණයන් පිරිසකගෙන්...
මුස්ලිම් ප්‍රජාව ඉදිරි මැතිවරණ නීති කවර පාර්ශවයකට හෝ ඡන්ද දීමට සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පවසයි' ඔහු සදහන් කරන්නේ මින් ඉදිරියට තමන් තනි අරගලයකට සූදානම් බවය. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත. ‘‘ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූ...
පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණයයි මහමැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත විය යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහා සංඝරත්නය 600 නමක් විෂයෙහි අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස පැවති සංඝත දක්ෂිණ...
පළාත් සභා මැතිවරණය ප්‍රමාද කරන්නේ දැනට මහජන නියෝජිත ආයතනවල සිටින අයට දෙවැනි තැන ලැබේවි යයි සිතා බවත්, පළාත් සභා මැතිවරණය කල් දමන සැබෑ හේතුව එය බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. "මැතිවරණ පැවැත්වීම ගැන බොහොම රාවයක් තියෙන මේ වෙලාවේ අපි විමසා සිටින්නේ පළාත් සභා ඡන්ද විමස...
ඉකුත්දා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී ඇතැම් කරුණු සඟවා ඇතැයි විද්වත්හු පෙන්වා දෙති. කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තමන් කටයුත...
අමාත්‍ය ධුර වලින් ඉවත් වු මන්ත්‍රීවරුන් සඳහා හෙට(18) දිනයේදී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් පනවන බව පාර්මේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහා පවසයි. කෙසේවෙතත් මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පමණක් සුපුරුදු පරිදි ඉදිරි පෙළ අසුන් පනවන බව ඔහු සඳහන් කළේය. පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණයකට අනුව හිටපු...
චීන සිගරැට් ගෙන්වීමට කටයුතු කළහොත් තමා එක මොහොතක් හෝ ආණ්ඩුවේ රැඳී සිටින්නේ නැතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. චීන සිගරැට් ගෙන්නුවොත් තමා ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් දියත් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ චීනයෙන් සිගරැට් ගෙන්වීමට ඇමැති මංගල...
විල්පත්තු මහා වනයේ පරිවාර වනාන්තරවල පුත්තලමේ ස්ථිර නිවාස හිමි පුද්ගලයන්ට, රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය ලේකම්වරුන් රාජ්‍ය බලය යොදා ගනිමින් ‘ව්‍යාජ නිවාස ගම්මාන’ හදා දෙන තත්වයක් තුළ ජනාධිපතිවරයා ‘වඩු මඩු’ තහනම් කරමින් මේ රටේ වනගහනය ආරක්‍ෂා කිරීමට යා...
අනිද්දා (18දා) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය තීරණාත්මක එකක් වනු ඇතැයි විපක්‍ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යෑමත්, කැබිනට් මණ්ඩලය රැස් කිරීම හෝ නොකිරීම පිළිබඳව නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොතිබීමත් නිසා පාර්ලිමේන්තුව හ...
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව හරහා සිදුවන්නේ එහි වගකීම එක් එක් පාර්ශ්වයන්ට පැවරීම පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (15) පස්වරුවේ ප...
ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුථවට එක්වීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර හමුවක් පවත්වා තිබේ. ඊයේ (15දා) මෙම හමුව පවත්වා තිබේ.
රජයේ වැඩිම අකාර්යක්ෂමතාවයක් පවතින ආයතනය මුදල් අමාත්‍යාංශය බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. පසුගිය (14) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු විගණකාධිපතිවරයා මේ බව කියා සිටියේය. මුදල් අමාත්‍යාංශය වැනි වැදගත් ආයතන මෝඩයන්ට පාලනය කිරීමට ඉඩ දීම රටේ අභාග්‍යයක් බවද ඔහු වැඩිදුරටත් පවස...
එක්සත් ජාතික පක්ෂ පාලකයන් රටට හා ජනතාවට ආදරේ නැති බවත් එය ප්‍රසිද්ධියේ බයක් නැතිව නිර්භයව ප්‍රකාශ කරන බවත් තමන්ට නැතිවෙන්නට හා ඇතිවෙන්නට දෙයක් නැති මුත් රට ජාතිය වෙනුවෙන් කෙළින් කථා කිරිම අවශ්‍ය බවත් අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසති. අස්ගිරි පාර්ශවයේ මහ නාය...
ලක්වාසීන් බෞද්ධ සංස්‌කෘතියක සාඩම්බර හිමිකරුවන් කළ අනුබුදු මිහිඳුහිමි වැඩි, පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදයි. දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා ඥාති පැන ඉදිරිපත් කරමින් සුහද සංවාදයක යෙදුණහ. මෙය ලොවේ පැරැණිතම බුද්ධි පරීක්‍ෂණය ලෙස ද සලකනු ලැබේ. නුවණැති රජතුමා ගැන පැහැද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...