දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය ප්‍රමාද කරන්නේ දැනට මහජන නියෝජිත ආයතනවල සිටින අයට දෙවැනි තැන ලැබේවි යයි සිතා බවත්, පළාත් සභා මැතිවරණය කල් දමන සැබෑ හේතුව එය බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

“මැතිවරණ පැවැත්වීම ගැන බොහොම රාවයක් තියෙන මේ වෙලාවේ අපි විමසා සිටින්නේ පළාත් සභා ඡන්ද විමසීම තියෙන එක ගැන තමයි. . පළාත් සභා ඡන්ද විමසිම ප්‍රමාද කරන්නේ, අපට පේන විදියට, සියලුම දැනට මහජන නියෝජිත ආයතවල ඉන්න අය හිතනවා දෙවැනි පෙලක් එන එක හොඳ නෑ කියලා.”

“මට හිතෙන්නේ දැන් මේකට ඔක්කොම විරුද්ධවෙලා තියෙන්නෙ වෙන හේතුවක් හින්ද නෙමෙයි. නොතියන්නෙ දෙවැනි පෙළක් ඉස්සරහට එයි කියලා බයට වෙන්ට ඕනේ. නැත්තම් කිසිම හේතුවක් නෑ පළාත් සභා ඡන්දේ කල්දාන්න” යැයි ඒ මහතා පැවසිය.

ලෝක කැස්බැ දිනය වෙනුවෙන් කොස්ගොඩ ගල්බොක්ක කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය මගින් කැස්බැ පැටවුන් 500 ක් මූහුදට නිදහස් කිරිමේ අවස්ථාවට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More