දේශීය පුවත්

මුස්ලිම් ප්‍රජාව ඉදිරි මැතිවරණ නීති කවර පාර්ශවයකට හෝ ඡන්ද දීමට සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පවසයි’

ඔහු සදහන් කරන්නේ මින් ඉදිරියට තමන් තනි අරගලයකට සූදානම් බවය.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.

‘‘ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූතත්වයන් හමුවේ අමාත්‍යධූරවලින් ඉවත්වීම හැර ඉවත් වීම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා තමන්ගේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.එතනදි කිසිදු පක්ෂ , පාට භේධයක්තිබුනෙ නෑ. මේ අවස්ථාවේ වැදගත් වුනේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවයි.

විපක්ෂයට අවධාරණය කළ යුතු යමක් තියෙනවා.මින් ඉදිරියට අපි කාටවත් ඡන්දය දෙන්න සූදානම් නෑ දේශපාලනික වශයෙන් අපි තනිව තරග කිරීමට සූදානම්. අපි වෙනම දේශපාලන සන්ධානයක් ලෙස මැතිවරණ ඉදිරිපත් වනු ඇතැයි බියක් පක්ෂයට ඇති වී තිබෙනවා. අපි ඉවතිවුනේ නැත්නම් අපේ ජනතාව තවත් අසරණ වෙනවා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More