දේශීය පුවත්

අනිද්දා (18දා) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය තීරණාත්මක එකක් වනු ඇතැයි විපක්‍ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යෑමත්, කැබිනට් මණ්ඩලය රැස් කිරීම හෝ නොකිරීම පිළිබඳව නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොතිබීමත් නිසා පාර්ලිමේන්තුව හරහා විපක්‍ෂයට විශාල වැඩ කොටසක් ඉටුකළ යුතු තත්ත්වයක් උදාවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට(17දා) පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවද එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි. ආරක්ෂක මණ්ඩලය සහ කැබිනට් මණ්ඩලය රැුස් නොවීමෙන් රටට විශාල හානියක් සිදුවන ඇති බව එ් පිළිබඳව ද තම පක්ෂ කණ්ඩායම් රැුස්වීමේදී සාකච්ජා කිරීමට නියමිත බවත් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More