නේපාල නියෝජ්‍ය අග්‍රාමාත ධුරය මෙන්ම ආරක්ෂක අමාත්‍ය ධුරය ද දරන ඉෂ්වර් පෝක්රේල් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අප්‍රේල් 21 ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මේ සම්බන්ධයෙන් ප්‍රබල පැහැදිලි පණිවුඩයක් ලබා දෙන බවයි.
නේපාල හමුදාව සංවිධානය කර තිබු මහජන ආරක්ෂාව – ත්‍රස්ත මර්දනය යන තේමාව රැගත් සාකච්ජාවකදී නේපාල ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
වෙනස් වූ ආරක්ෂක පරිසරය පිළිබඳ පෙන්නුම් කරමින් පසුගිය දා නේපාල රජය ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වූ බව ද නේපාල ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...